.


Thursday, July 18, 2013

"දවසක් පැළ නැති හේනේ" සින්දුවේ නියම තේරුම මේකද? | Is This The Real Meaning of "Dawasak Pela Nethi Hene" Song


Gossip9 Lanka News : This is a discussion about a one of very famous song that witten by Ranbanda Senevirathna and sang by Gunadasa kapuge.







Ran Banda Seneviratne

7 comments:

  1. Oba ithamath niwaradi. Mewannak liweema gana obata issththiyi.mage sinhala danuma adui. Namuth Yoda ale namme , kiyanne mata hithena widiyata ithamath wegayen galagiya bawai. Mama waradi wenna puluwan. Thanx again.
    mahinweera@gmail.com

    ReplyDelete
  2. ඔව්... මේක මට මීට පෙරත් ඇහුවා. කියන්න තියෙන්නේ මෙච්චරයි.... . රන්බන්ඩා හා කපුගේ යන ඒ අසාහය පුත්ගලයි දෙදෙනාම අද නෑ. මෙයාලාට් ඕන තරම් කල් තිබුනා මේ ගීත්ය එතුමන්ලා ජීවතුන් අතර සිටින කාලයේ ඕන හරුපයකට හරවගෙන ඔහේ කියවලා කණ රත් වෙන්න හොඳ හරුප ටිකක් අහගන්න. ඇනේ පින් සිද්දවෙයි දැන් ඒ මියගිය උත්තමයන්ට අපහාස කරලා පවු සිදු කරගන්නේ නැතිව හිටියනම් නේද හොඳ...? අනික මෙ ගීතය මේ අය අහලා තියෙන්නේ ඊයේ පෙරෙදා වෙන්න ඇති.

    ReplyDelete
  3. මම නම් මෙම ගීතය ප්‍රතම වරට ඇහුවේ 1993. මෙතන සිටින සමහර නොනා මහත්වරු ඉපදිලාවත් නැතුව ඇති නේද ?

    ReplyDelete
  4. ලංකාවෙ හර පද්දති හන්දුනන්නෙ නැති පිස්සො ඔය වගෙ කථා කියනව.

    ReplyDelete
  5. දේශපාලන අසෙකින් බලනවිට ඉහත විඩියෝවෙහි තෙරුම ම්න් පිලිගන්නවා . කොහොමත් කපුගේ බොහො ගිත පවතින සමජ කරමයෙහි අසාධාරණය පෙන්විම සදහා ලියවි ඇත.

    ReplyDelete
  6. මේකෙත් සමහර අර්ථකතන වැරදි.මුත්තා මැරැනේ මම ඉපදුනාටත් පස්සේ.

    ReplyDelete
  7. මේකෙත් සමහර අර්ථකතන වැරදි.මුත්තා මැරැනේ මම ඉපදුනාටත් පස්සේ.

    ReplyDelete

Your comments..

Related Posts Plugin for WordPress, Blogger...